No Fire Zone

“Shocking” —The Guardian

“Vitally Important” —Empire

“An absolute must see” —Nepali Times

“A Tour de Force” —Movies That Matter

—Time Out

“Utterly Convincing” —Toronto Globe and Mail

—Faded Glamour

“Haunting, disturbing…unforgettable” - Right Now, Australia

“Beautifully crafted and heart-wrenching” —Pulitzer Center for Crisis Reporting

—London Film Review

“Devastating” —Hoopla Australia

“Will break your heart” —Toronto Film Scene

“Shocks on every level” —The London Film Review

“Essential viewing” —Time Out UK

“One of the most chilling documentaries I’ve watched” — David Cameron, UK Prime Minister

“The only film that gives me faith in journalism” - M.I.A, musician and artist

“Images sufficiently graphic to give you nightmares – but sometimes it takes a nightmare to wake us up”—Now Magazine




යුද මුක්ත කලාපය

No Fire Zone සිංහල පිටපත

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය වසර ගණනාවක් තිස්සේ මාධ්‍ය නිදහස ක්‍රමානුකූලව අවහිර කර දැම්මේය. දැන් ලාංකික ජනතාව වෙනත් ආණ්ඩුවක් තෝරා පත් කර ගෙන තිබේ. ඒ, මාධ්‍ය නිදහස වෙනුවෙන් කැපවන බව ප්‍රකාශයට පත්කොට ඇති ආණ්ඩුවකි.

ශ්‍රී ලංකාවේ බියකරු යුද්ධයේ අවසාන භාගයේ සිදුවූ දෑ පිලිබඳ සත්‍යය ඉකුත් පාලන තන්ත්‍රය විසින් ශ්‍රී ලංකාවේ මහත් බහුතර ජනතාවගෙන් වසං කරන ලදී. දැන් මේ සිංහල පිටපත නරඹා  තමන්ගේම මතයකට පැමිනීමේ අවස්ථාව ඔවුන්ට උදාවී තිබේ. අප මේ පරිවර්තනය ගෙන එන්නේ පෙරට යාම සඳහා ගත යුතු හොඳම මාර්ගය කුමක්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකාව තුල මතුවන ජාතික සංවාදයක් වෙනුවෙන් තොරතුරු මගින් සහාය වීමේ අපේක්ෂාවෙනි. ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන්ට අයත් අති බහුතරයකට, සත්‍යය දැනගෙන දණ්ඩ මුක්තිය පිටු දැකීමේ උවමනාව ඇති බවත්, ඉකුත් දශක ගණනාවක බියකරු ලේ වැගිරීම වෙනුවට සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් සොයා ගැනීමේ අවශ්‍යතාව තිබෙන බවත් අපේ විශ්වාසයයි.

මේ දිවයිනේ සකල ප්‍රජාවන්ගේම ප්‍රජාතාන්ත්‍රික උරුමයන් සාක්ෂාත් වී, සංහිඳියාව උදාවී, දිගු කල් පවතින අසාධාරණ කම් වලට දේශපාලන විසඳුම් ලැබී, සාමකාමී ජීවිතයට මග සැලසෙනු ඇත්තේ යුක්තිය ඉටු වූවොත් පමණකි.

මේ චිත්‍රපටිය නරඹන්න. එය බැලීමට ඔබේ මිතුරන් උනන්දු කරවන්න. එය බෙදා හදා ගන්න. බාගත කරන්න. අවශ්‍ය නම්, DVD පිටපත් සකසා බෙදා හරින්න.

NO FIRE ZONE – SINHALA VERSION

 

Welcome to the Sinhala language version of No Fire Zone.

 

For many years the government of President Rajapaksa systematically restricted the freedom of the press. Now the people of Sri Lanka have chosen a different government – a government which has declared its commitment to a free press.Under the last regime the truth about what happened at the end of the terrible war in Sri Lanka was denied to the vast majority of people in Sri Lanka. Now they can watch this Sinhala translation of the film and make up their own minds.

We offer this translation in the hope it will help inform a national discussion in Sri Lanka about the best way forward. We believe the vast majority of people in Sri Lanka, from all communities, want to know the truth and end impunity – and they want to find a peaceful, democratic alternative to the terrible bloodshed of the last decades.

Only with justice can come reconciliation and political solutions for long-standing injustices that will ensure the democratic rights of all the communities of this island, and allow them to live peacefully.Please watch this film.

Please encourage your friends to watch it. Feel free to share it, download it and even copy it onto DVDs for wider distribution